Sunday, December 22, 2024

General line - 0115112241

ලොතරැයි මිල වැඩි කළ හේතුව මණ්ඩලය කියයි




ලොතරැයි පත්වල මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට සිදුවූයේ මෙවර අයවැයෙන් පනවා ඇති බදු හේතුවෙන් බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ෂර්මිලා පෙරේරා පවසනවා.

කොළඹදී අද (04) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ එම තීරණය වෙනස් කිරීමට තම ආයතනයට හැකියාවක් නොමැති බවයි.

මේ සඳහා ලබා දී ඇත්තේ, දිය හැකි උපරීම කොමිස් මුදල බවත් ඊට වඩා වැඩි කිරීමේ හැකියාවක් නොමැති බවත් සඳහන් කෙරුණා.