කොත්මලේ දී අද (04) පස්වරුවේ බස් රථයක් පෙරළී ගොස් තිබෙනවා.
එම බස් රථයේ මෙරට සංචාරයක යෙදී සිටි නේපාල භික්ෂුන් වහස්සේලා පිරිසක් ගමන් කර තිබෙනවා.
අනතුරෙන් 17 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි පුස්ලැල්ලාව පොලිසිය සඳහන් කළේ.
පොලිසිය වැඩි දුරටත් පැවසුවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්රියා විරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.