Monday, December 23, 2024

General line - 0115112241

මේ සතියේ ලංකාවට ලැබෙන සහනය




ජී එස් පී ප්ලස් බදු සහනය බොහෝ දුරට ලබන සතියේ දී යළි ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු සදහන් කළේ ඊට අදාළ සියලූ කටයුතු මේ වනවිට අවසන් වී ඇති බවයි.

මහනුවර පැවති උත්සවයක දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.