කුලියාපිටියේ වැඩ ආරම්භ කළ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් තමන් හරිහැටි කරුණු නොදන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
අදාළ කර්මාන්ත ශාලාවට වොක්ස්වැගන් සමාගම එක්ව සිටින්නේ දැයි අද (06) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
(එම හඬපටය පහතින් දැක්වේ)