Monday, December 23, 2024

General line - 0115112241

විගණන පනත ළගදීම ගෙනඑන බව කතානායක කියයි




විගණන පනත නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරූ ජයසූරිය පවසනවා.

රාජ්‍ය මූල්‍ය භාවිතය පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කර රජයේ විගණන නිලධාරීන්ට ස්වාධීනව වැඩ කිරීමට හැකි පසුබිමක් සකස් කිරීමට එමගින් හැකිවන බවයි කතානායකවරයා පෙන්වා දුන්නේ.

කොළඹ නගර ශාලාවේ අද (06) පැවති ශී‍්‍ර ලංකා විගණන සේවා සංගමයේ වාර්ෂික සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කතානායකවරයා මේ බව කියාසිටියා.

15873040_1500027676675881_7437171074386541893_n 15823116_1500027626675886_5242862309223110734_n 15871675_1500027700009212_1694524196451333531_n