Monday, December 23, 2024

General line - 0115112241

හම්බන්තොට 21ක් අත්අඩංගුවට




හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය ඇරඹීමට විරෝධය දක්වමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 23 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

මෙසේ අත්අඩංගුවට පත් 21ක් දෙනකු අම්බලන්තොට පොලිසිය මගින් සහ දෙදෙනකු හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නෙ.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සිරිපාල ජයවීරගේ පුතුද අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් රියකට ප්‍රහාරයක් එල්ල කිරීම ඊට හේතුවී තිබෙනවා.