හම්බන්තොට දී අද (07) එල්ල වූයේ ඉතිහාසයේ විරෝධතාවකට එල්ල වූ සාහිසිකම ප‍්‍රහාරය බව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ, විරෝධතාවයෙන් අනතුරුව අම්බලන්තොට නගරයේ දී මාධ්‍ය හමුවක් පවත්මින්.