Thursday, May 2, 2024

General line - 0115112241

මුතු වෙරළත් නිල් අහසත් මැද හික්කඩුවෙන් හරිත බිමක් අත්කරගන්න මෙන්න අවස්ථාවක්




දේපළ වෙළඳාම් ක්‍රේෂ්ත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් දර්ශනීය හික්කඩුව නගරයේ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් ඔබට සංචාරකයන් දස දහස් ගණනක් සොයා එන සුන්දර හික්කඩුවේ ඔබේම කියා බිම් කොටසක් හිමිකරගැනීමට අවස්ථාව ලැබේ.

මෙම ඉඩම් ව්‍යාපෘතිය හික්කඩුව නගරයට විනාඩි පහක දුරකිනුත් බද්දේගම නගරයට විනාඩි තුනක දුරකිනුත් පිහිටා තිබේ. හික්කඩුව ප්‍රධාන පාරට මීටර් 50 ක දුරින් පිහිටා ඇති මෙම ව්‍යාපෘතියේ ඉඩම් පර්චසයක් රුපියල් 55,000 සිට මිලදී ගැනීමට හැක. මේ ගැන වැඩි විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0716 700 867 දුරකථන අංකයට .

hikka