වැට් බද්දට විරුද්ධව කොළඹ පිටකොටුව ව්‍යාපාරිකයින් විරෝධතාවයක නිරත වනවා.
මේ හේතුවෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.