Tuesday, December 24, 2024

General line - 0115112241

වීරකුමාර දිසානායක FCIDයට




ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක අද (16) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියා.

ඒ, රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි.

මේ වනවිටත් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.