Sunday, May 19, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරුට ඇප




අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකරට ඇප නියම කොට තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (15) ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණ නියෝගයක් කඩකිරිමේ චෝදනාව මතයි.