මාර්ග අනතුරු දත්ත ඇසුරෙන් සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විශ්ලේෂණයක් සිදු කර තිබෙනවා.
ඉන් ඔවුන් පෙන්නුම් කර ඇත්තේ ශ්රී ලංකාවේ මාර්ග තුළ වඩාත් පරීක්ෂාකාරීවම රිය ධාවනය කරන්නේ කුමණ රථ පදවන්නන්ද යන්න පිළිබඳවයි.
එම වාර්තාව පහතින් දැක්වෙයි.