Tuesday, September 17, 2024

General line - 0115112241

‘අමෙරිකානු හඬ’ ඉඩම යළි රජයට




අමෙරිකානු හඬ ගුවන් විදුලි සම්පේ‍්‍රෂණාගාරයක් පිහිටුවීම සඳහා බදු දී තිබූ ඉරණවිල ප‍්‍රදේශයේ ඉඩම නැවත පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

හෙක්ටයාර 166 ක් පමණ වන මෙම ඉඩම මෙලෙස බදු දී තිබුණේ ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයටයි.

1991 වසරේදී බදු ගිවිසුම ආරම්භ වී තිබුණා.