Tuesday, September 17, 2024

General line - 0115112241

අයවැයෙන් යෝජිත නව ලීසිං ක්‍රමය ක්‍රියාවට නැංවෙයි




වාහන ලීසිං සඳහා අයවැයෙන් පැනවූ රෙගුලාසි වහාම කි‍්‍රයාත්මක කරන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෝටර් රථ සහ වෑන් රථ සඳහා මින් ඉදිරියට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත්තේ තක්සේරු වටිනාකමින් සියයට 50 ක් දක්වායි.

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු පහත නිවේදනයේ දැක්වෙනවා.

(ඒ අනුව එම නිවේදනය පහතින් දැක්වෙයි)

9S- Leasing value 18012017 _1_-19S- Leasing value 18012017 _1_-3