සොලමන් දූපත් සහ පැපුවා නිව්ගිනියා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදු ව තිබෙනවා.
එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් 7.9 ක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් නවසීලන්තය විසින් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරන්නටද පියවර ගෙන තිබෙනවා.