නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් මෙතෙක් කටයුතු කළ කපිතාන් අක්රම් අලවි අද (25) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගියා.
ඒ අනුව ලුතිනන් කොමාණ්ඩර් චමින්ද වළාකුළුගේ නව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් පත් කර තිබෙනවා.