තම මන්ත්රී වරප්රසාද ආරක්ෂා කිරීමට මැදැහත් වන්නැයි පාර්ලිමේන්තු මන්ත්රි විමල් වීරවංශ කතානායකවරයාගෙන් අද ඉල්ලා සිටියා.
ඒ, පාර්ලිමේන්තුවේදී වරප්රසාද ප්රශ්නයක් මතු කරමින්.
විමල් වීරවංශ මන්ත්රීවරයා සඳහන් කර සිටියේ පොලිස් ආරක්ෂාව නොමැතිව තමන්ව පාර්ලිමේන්තුවට රැගෙන පැමිණි බවයි.
ඒ සම්බන්ධයෙන් සොයා බලන බව කථානායකවරයා එහිදී සඳහන් කළා.