Tuesday, December 24, 2024

General line - 0115112241

උතුරු පළාත ජාතිවාදින්ගේ තෝතැන්නක් වන බවට අනතුරු ඇඟවීම්




නිවැරදි දේශපාලන විසඳුමක් ලබා දීමට නොහැකි වුවහොත් උතුරු පළාත ජාතිවාදීන්ගේ තෝතැන්නක් වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේනතු මන්ත‍්‍රී චන්ද්‍රසිරි ගජධීර පවසනවා.

ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් ඝාතනය කිරිමේ සැළසුමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

(එම හඬපටය පහතින් ඇසිය හැකියි)