Friday, September 20, 2024

General line - 0115112241

තොරතුරු නිලධාරියා පත් කරයි




රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර තිබෙනවා.

තොරතුරු අභියාචනා නිලධාරී ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසුරිය මහතා කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවකදී අදාළ පාර්ශ්වයට තොරතුරු ලබාදීම තොරතුරු නිළධාරින්ගේ කාර්යයභාරය වන අතර ඒ පිළිබඳ පැමිණිලි විභාග කිරීම අභියාචනා නිලධාරියා හට පැවරෙනවා.