Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් ප්‍රධාන විධායක නිළධාරියාට වෙඩි ප්‍රහාරයක්




මාළඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිළධාරි සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා

පොලීසිය පැවසුවේ ෆුල් ෆේස් හෙවත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස් ආවරණ පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් ඔහුට හානියක් සිදුව නැහැ.ඔහුගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාර 4ක් එල්ලවී ඇති බවද මුල්ලේරියාව පොලීසිය පවසනවා.

89999999 564563232cvc 677777777 5464647567 3453453535645 77777777777777