Friday, September 20, 2024

General line - 0115112241

අධිකරණයට බාධා කළ ෆොන්සේකාට වැඩ වරදියි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මීට පෙර නඩු වාරයක දී රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අවස්ථාවේ අධිකරණයට බාධාකාරී ලෙස හැසිරුණු පුද්ගලයාට අද (07) වසර හතකට අත්හිටවූ වසර එකහමාරක සිර දඬුවමක් නියම කෙරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න විසින්.

ඊට අමතරව එම පුද්ගලයාට රුපියල් දහසක දඩයක් ද නියම කෙරුණා.

ඔහු සුදේශ් ෆොන්සේකා නමැත්තෙක්.