තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රායෝගික බව පිළිබද තොරතුරු නිලධාරීන්ටද තවමත් පැහැදිලි අවබෝධයක් නැතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී, අධ්‍යකෂ ප්‍රවෘත්ති එම් ජී ජයතිස්ස පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එම ගැටලූ කඩිනමින් අවසන් කර ජනතාවට වඩා හොද සේවාවක් ලබාදීමට සූදානම් බවයි.
තොරතුරු දැන ගැනීම සදහා ඉකුත් දින කිහිපයේදී පවා ජනතාවගේ ඉහළ උනන්දුවක් පැවති බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.
තොරතුරු දැන ගැනීමේ පනත ඉකුත් 3 වනදා සිට බලාත්මක වනවා.