Sunday, December 22, 2024

General line - 0115112241

විදෙස් ශ්‍රමිකයින්ට සුභ ආරංචියක්




විදෙස් රැකියාවල නිරත පිරිසට විශ්‍රාම වැටුපක් ලබාදීමේ ක්‍රමවේදය දැන් අවසන් අදියරට පැමිණ ඇතැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මහනුවර ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යොමු කිරීමේ වැදගත්කමද මෙහිදී ප්‍රකාශ කෙරුණා.