Saturday, September 21, 2024

General line - 0115112241

හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් ඔරුගොඩවත්තේ දී පොලිස් දැලේ




හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 350 ක් සොයා ගැණුනා. 

ඇය ඔරුගොඩවත්ත ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි අයෙක්. සැකකාර කාන්තාව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.