Saturday, September 21, 2024

General line - 0115112241

කීත් නොයාර් පැහැර ගත් සැකකරුවන්ගේ සේවය අත්හිටුවයි




මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයන් පස් දෙනාගේ සේවය අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.