Saturday, September 21, 2024

General line - 0115112241

ජීවිත දෙකක් බිලිගත් රිය අනතුර




වීරකැටිය රන්න මාර්ගයේ කිරිමැටි කන්ද ප්‍රදේශයේ දී අද (20) සවස සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් එක් අයෙක් තුවාල ලැබුවා.

ටිපර් රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් අනතුර සිදු ව තිබෙනවා. 

මියගොස් හා තුවාල ලබා ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් ගත පුද්ගලයන් බවයි පොලිසිය කියා සිටියේ.