Monday, December 23, 2024

General line - 0115112241

පෙරලුන බෝට්ටුවේ ගිය අයට වන්දි




කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේදී පෙරේදා (19) බෝට්‌ටුවක්‌ පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් හානියට පත් පවුල් සඳහා වන්දි ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආපදා කළමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මිය ගිය අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක්ද තුවාල ලැබූ අයෙක් වෙනුවෙන් රුපියල් 20,000 ක මුදලක් ද වන්දි වශයෙන් ප්‍රදානය කිරීමට සැළසුම් කර ඇති බවයි.