Wednesday, February 19, 2025

General line - 0115112241

එල්. බී. ෆිනෑන්ස් සේවා නිට්ටඹුවෙන් තවත් පුළුල් කරයි



එල්. බී. ෆිනෑන්ස් සමාගමේ නිට්ටඹුව සේවා මධ්‍යස්ථානය ඊයේ (23) සිට නව පරිශ‍්‍රයක විවෘත වුණා.

ඒ පිළිබඳ කරුණු දැක් වූ එල්. බී. ෆිනෑන්ස් ආයතනයේ පාරිභෝගික සම්බන්ධතා කළමනාකාරිණී නිසංසලා හපුආරච්චි සඳහන් කළේ සිය සේවා ජාලය තව තවත් පුළුල් කරමින් නව සේවා ස්ථානය ආරම්භ කළ බවයි.

මෙහිදි ජනතාවට වඩාත් කාර්යක්ෂමව සේවා සැපයෙන බවද පැවසුවා.