Sunday, May 5, 2024

General line - 0115112241

ෆැඩ්නා අරුණැල්ල වෛද්‍ය සායනය හඳපාන්ගොඩ නවෝද්‍යා විද්‍යාලයේදී




ෆැඩ්නා ආයතනය දීපව්‍යාප්තව සංවිධාන කරන ෆැඩ්නා අරුණැල්ල වෛද්‍ය සායන මාලාවේ 20 වැන්න අද උදෑසන ආරම්භ වුණා. 

ඒ, හඳපාන්ගොඩ නවෝද්‍යා විද්‍යාලයේදීයි. 

ෆැඩ්නා ආයතනයේ වෙළෙඳ නාම කළමනාකරු මෛත්‍රී සන්දරප්පෙරුමගෙ පැවසුවේ දියවැඩියාව ඇතුළු රෝග ගණනාවක් මෙහිදී පරීක්ෂාවට ලක් කරන බවයි.මේ වන විටත් විශාල පිරිසක් ඒ සඳහා එක්වූ බවද ඔහු සඳහන් කළා.