Friday, September 20, 2024

General line - 0115112241

කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම 14 වනදා සිට




කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම මේ මස 14, 15, 16 සහ 17 යන දිනයන්හි දී සිදු කෙරෙනවා. 

දිවයින පුරා පිහිටි කාර්යංශයේ පළාත් කාර්යාලවල සහ දිස්ත‍්‍රික් පුහුණු මධ්‍යස්ථානවල දී අයදුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙනු ඇති. 

අයදුම්පත් නිකුත් කිරීම සිදුවන්නේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත‍්‍රයේ රැකියා සදහා පමණයි. 

වයස අවුරුදු 18 ත්, 39ත් අතර පුද්ගලයින්ට විභාග සදහා පෙනී සිටීමෙ හැකියාව පවතිනවා.