Saturday, July 27, 2024

General line - 0115112241

කාන්තා දිනයට සමගාමීව SDB බැංකුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක්




ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් එස් ඞී බී බැංකුව වැඩසටහන් මාලාවක් සංවිධාන කර තිබෙනවා. 

එස් ඞී බී උත්තමාවි ගිණුම් හිමියන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සංවිධන කළ බවයි එම බැංකුවේ අලෙවි ප‍්‍රධානී සමීර ලියනගේ පැවසුවේ.