Saturday, July 27, 2024

General line - 0115112241

සොෆ්ට් ලොජික් ෆයිනෑන්ස් සමාගමේ 31වැනි ශාඛාව දෙමටගොඩට




සොෆ්ට් ලොජික් ෆයිනෑන්ස් සමාගමේ 31වැනි ශාඛාව දෙමටගොඩ නගරයේදී පසුගියදා විවෘත කළා. පුද්ගලික ණය අධ්‍යාපනික ණය ඇතුළු මූල්‍ය අවශ්‍යතා රැසක් මෙගින් ඉටුකරගත හැකි බවයි සොෆ්ට් ලොජික් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් විජේකෝන් පැවසුවේ.