Tuesday, December 24, 2024

General line - 0115112241

මුදල් ඇමතිටත් ඉල්ලා අස් වෙන්න කියයි...




මුදල් අමාත්‍ය ධුරයෙන් වහා ඉල්ලා අස්වන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන රවී කරුණානායකගෙන් ඉල්ලා සිටිනවා. ඔහු මෙම ඉල්ලීම කළේ ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. 

අමාත්‍ය රවී කරුණානායක කටයුතු කරන ආකාරය නිසා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද අපහසුතාවට පත්වන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.