Friday, September 20, 2024

General line - 0115112241

ශී‍්‍ර ලාංකික ධීවර  යාත‍්‍රා දෙකක් ශී‍්‍ර ලාංකික මුහුදු කලාපයේදීම ඉන්දීය අත්අඩංගුවට




ශී‍්‍ර ලාංකික ධීවර යාත‍්‍රා දෙකක් මුහුදු සීමාව උල්ලංඝණය කළ බව පවසමින් ඉන්දීය වෙරළාරක්‍ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ශී‍්‍ර ලංකාවට අයත් මුහුදු කලාපයේදී බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

අදාළ ධීවර යාත‍්‍රා දෙක ඉකුත් 3 වනදා ති‍්‍රකුණාමලයෙන් මුහුදු ගොස් තිබෙනවා. 

ඒවායෙහි සිටි ධීවරයන් ගණන දස දෙනෙක්.