Friday, September 20, 2024

General line - 0115112241

ගලක් පෙරළී පිය පුතු දෙදෙනෙක් මරුට




තෙරිපැහැ පොලිස් වසමේ දබ්බරේ ප‍්‍රදේශයේදී ගලක් පෙරළීමෙන් පිය-පුතු දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 

පියාගේ වයස අවුරුදු 70 ක්. පුතා 36 වන වියේ පසු වුණා. 

ඔවුන් දෙදෙනා මෙම අනතුරට ලක්ව ඇත්තේ හේන් වගාවක් සදහා බෑවුම් සහිත ප‍්‍රදේශයක් එළි කරමින් සිටියදීයි.