Thursday, September 19, 2024

General line - 0115112241

බගවන්තලාවේ නීතිවිරෝධී මැණික් ගැරිල්ලක්




බගවන්තලාව, චැපල්ටන්වත්ත, ඞී ජී කොටසේ අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් තුන්දෙනා බගවන්තලාව ප‍්‍රදේශයේම පදිංචිකරුවන්. 

මැණික් ගැරීමට යොදාගත් බව කියන  උපකරණද විමර්ශන සදහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.