Thursday, September 19, 2024

General line - 0115112241

පාසල් ළමයින්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් මාතලේ




පාසල් ළමුන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් මාතලේ නගරය තුළ ගැවසෙන බවට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම කල්ලිය යුද හමුදාවේ කැළෑ ඇදුම් කට්ටලයේ කලිසමට සමාන ඇදුමකින් සැරසී සිටින බවයි අගතියට ලක් වූ පාසල් ළමයින්ගේ මව්පියන් පවසන්නේ.

සැකකරුවන් කිහිප දෙනෙකු හදුනාගෙන ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු කියාසිටියා.