Friday, December 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු තහනම යට ඉන්නේ සම්බන්ධන් - දිනේෂ්ගෙන් අනාවරණයක්




තමාට සතියක කාලයක් සදහා පාර්ලිමේන්තුව තහනම් කිරීම සංවිධානාත්මක සිද්ධියක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. 

ඔහු මේ බව පැවසුවේ නෙත් නිව්ස් රතු කට්ට වැඩසටහනට එක්වෙමින්.

මෙම තහනම පිටුපස සම්බන්ධන් ඇතුළු දෙමළ සංධානය සිටින බවද,තමා කිසිදු වරදක් සිදු කර නොමැති බවද ඔහු පැවසීය.

සම්පූර්ණ වැඩසටහන පහතින්...