Thursday, September 19, 2024

General line - 0115112241

මධ්‍යම පළාත් විපක්ෂ නායිකාව අභාවප‍්‍රාප්ත වෙයි 




මධ්‍යම පළාත් විපක්ෂ නායිකා, රේණුකා හේරත් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. 

ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 72ක්. 

1945 සැප්තැම්බර් මස හත්වනදා උපත ලද රේණුකා හේරත් මහත්මිය එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ අමාත්‍යවරියක් ලෙස ද කටයුතු කළා.