Wednesday, December 25, 2024

General line - 0115112241

සයිටම් ගැන කරුණු 05 කට ඒකමතික අනුමැතිය




සයිටම් ගැටලුව සම්බන්ධයෙන් සියලුම වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, සියලුම වෛද්‍ය පීඨ ආචාර්යවරුවන්ගේ සංගම් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී කරුණු 5 කට ඒකමතික අනුමැතිය හිමි වුණා.

සයිටම් ආයතනය මගින් වෛද්‍ය උපාධි පිරිනැමීම වහාම නතර කිරීමද ඒ අතරට අයත්.

(එහිදී එකඟ වූ කරුණු පහතින් දැක්වෙයි)