Thursday, December 26, 2024

General line - 0115112241

විදුලි සේවකයෝ අද සේවයෙන් ඉවත් වෙති




ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා. 

වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය හේතුවෙන් කිසිදු විදුලි බිද වැටීමකට ඉඩ නොතබන බවයි මෙහිදී අවධාරණය කෙරුණා.