Friday, September 20, 2024

General line - 0115112241

යුද හමුදා බුද්ධි අංශ මණ්ඩලයේ සාමාජිකයා රිමාන්ඩ්




මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ මණ්ඩලයේ සාමාජිකයා මාර්තු 30 වැනිදා තෙක් රිමාන්ඩ් ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළා.

එම සිද්ධියට සැකපිට මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.