Friday, September 20, 2024

General line - 0115112241

ලෝක  ජල දිනයදා ජල සේවකයන් උද්ඝෝෂණයක




ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරත වනවා. 
ඒ, කොළඹ නෙළුම් පොකුණ රගහල අසලදීයි. ලෝක ජල දිනයද අදට යෙදී තිබීම විශේෂත්වයක් වනවා. 

මේ ජල සම්පාදන ශ‍්‍රම කොන්ත‍්‍රාත් සේවක මධ්‍යස්ථානයේ කැදවුම්කරු එස් ඞී එන් ලීලාරත්න.

මෙම උද්ඝෝෂණයටද යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී වඩාත් දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවලට එළඹෙන බවද උද්ඝෝෂකයන් කියාසිටියා.