Friday, September 20, 2024

General line - 0115112241

අවුරුදු 14ක සිසුවකු පැදවූ යතුරු පැදියක ගැටී කාන්තාවක් මරුට




වයස අවුරුදු 14ක සිසුවෙකු පැදවූ යතුරු පැදියක ගැටී කාන්තාවක් මිය ගොස් තිබෙනවා. 

පදවි පුල්මුඬේ ප‍්‍රධාන මාර්ගයේ 4 කණුව රුවන්පුර ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි 80 හැවිරිදි කාන්තාවක්. 

යතුරු පැදිය පැදවූ පාසල් සිසුවා පදවිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.