තමන් නව දේශපාලන පක්ෂයක් පිහිටු වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ විශේෂ මාධ්‍ය හමුවක් අද කැඳවමින්.
නව දේශපාලන පක්ෂය සඳහා තමාගේ පුත‍්‍රයා සම්බන්ධ වන්නේදැයි මාධ්‍යවේදීන් මෙහිදී මර්වින් සිල්වා හිටපු මන්ත‍්‍රිවරයාගෙන් විමසා සිටියා.