Sunday, September 8, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්




අද (27) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍ර‍්‍රියාත්මක වන පරිදී වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා. 

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි. 

මීට පෙර දුම්රිය ස්ථානාධිපතිවරුන්ද ඉකුත් 07 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි තීරණය කර තිබුණේ. 

එහෙත් සාකච්ඡාවකින් පසුව එම වැඩවර්ජනය නතර කර දැමුණා.