Friday, September 20, 2024

General line - 0115112241

ජීව අත්බෝම්බ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට




ජීව අත්බෝම්බ ළඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු හික්කඩුව සහ හුංගම ප‍්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හික්කඩුව පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී හික්කඩුව කුමාර මාවතේ දී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. 

අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හුංගම කට්ටකඩුව ප‍්‍රදේශයේදීයි. 

ඔවුන් දෙදෙනා අද ගාල්ල සහ අගුණකොලපැලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.