Friday, September 20, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට




2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට(28)නිකුත් කෙරෙනවා. 

විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ පළමුව ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරෙන බවයි. 


කොළඹ දිස්ත‍්‍රික්කයේ පාසල්වල විදුහල්පතිවරුන්ට හෙට දිනයේදි විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රතිඵල ලේඛන ලබා ගත හැකියි. 

කොළඹින් පිටත පාසල්වල ප‍්‍රතිඵල ලේඛන හෙට දිනයේදී තැපෑලට යොමු කරනු ඇති.