Friday, September 20, 2024

General line - 0115112241

ෆර්ගර්සන් සියවස් සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් 




රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අද (27) පෙරවරුවේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරුණු අතර පාසැලේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමට ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.