Friday, September 20, 2024

General line - 0115112241

 ඩිජිටල් නොවීම නිසා දිනකදී ඩොලර් මිලියන දෙකක අවභාවිතාවක් 




ශ්‍රී ලංකාව ඩිජිටල් නොවීම නිසා දිනකදී ඩොලර් මිලියන දෙකක මුදලක් අවභාවිත වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු  පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යංශයේ වාර්තාවකින් මේ බව සනාථ වන බවයි.